News Line| Off Air
Generic placeholder image

Dec
3

රට පුරාම විදුලි බිඳ වැටීමක්

643 Views


රට පුරාම විදුලි බිඳ වැටීමක්

මේ වන විට රට පුරාම විඳුලි බිඳ වැටීමක් සිදුව තිබෙනවා. සම්ප්‍රේෂණ පද්ධතියේ ඇති වූ දෝෂයක් මීට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

යථා තත්ත්වයට පත් කිරීමට කෙතරම් වේලාවක් ගත වනු ඇත්දැයි නිශ්චිතව පැවසිය නොහැකි බවයි අප කළ විමසුමකට පිළිතුරු දුන් විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේ.


News Articles
Latest Videos
Most Popular Post