News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
7

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ අරඹයි

430 Views


සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ අරඹයි

තාවකාලිකව වසා දැමුණු සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු අද (07) දිනයේ සිට යළි ආරම්භ කිරීමට නියමිතව තිබේ.

බලශක්ති අමාත්‍ය නීතීඥ උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ ඒ අනුව යළිත් වරක් බොරතෙල් පිරිපහදු කිරීමේ කටයුතු ආරම්භ කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post