News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
8

ලොවක් කම්පා කළ ප්‍රියන්ත කුමාරගේ දේහයේ අවසන් කටයුතු අද පස්වරුවේ

494 Views


ලොවක් කම්පා කළ ප්‍රියන්ත කුමාරගේ දේහයේ අවසන් කටයුතු අද පස්වරුවේ

පාකිස්ථානයේ දී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සවස සිදු කිරීමට නියමිතයි.

අදත් විවිධ තරාතිරම්වල පුද්ගලයින් ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වූවා.

ඊයේ සවස පාකිස්තානයේ දී විශේෂ ගුණසමරු උත්සවයක් ද පැවත්වුණා.

ඊට එක්වූ අගමැති ඉම්රාන් ඛාන් පැවසුවේ යළි තමා සිටින තාක් මෙවන් ඝාතන සිදුවීමට ඉඩ තබන්නේ නැති බවයි.


News Articles
Latest Videos
Most Popular Post