News Line| Off Air
Generic placeholder image

Dec
9

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ගමන් ගත් හෙලිකොප්ටරය තමිල්නාඩුවේ දී කඩා වැටේ

511 Views


ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ගමන් ගත් හෙලිකොප්ටරය තමිල්නාඩුවේ දී කඩා වැටේ

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රවාට්ස් ගමන් ගත් එම්. අයි 17 හෙලිකොප්ටර් යානය අනතුරට ලක්ව තිබෙනවා.

ඒ තමිල්නාඩු ප්‍රාන්තයේ සුලූර් හිදීයි.

මෙම හෙලිකොප්ටර් යානයේ 14 දෙනෙකු ගමන්ගත් බවයි වාර්තා වන්නේ.

ඉන් 13 දෙනෙකුම මිය ගොස් ඇති බව මාධ්‍ය වාර්තා කරනවා.


News Articles
Latest Videos
Most Popular Post