News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
10

අයවැය තුන්වනවර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ

475 Views


අයවැය තුන්වනවර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ

අයවැය තුන්වනවර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා.

අද පස්වරුවේ අයවැය තුන්වන වර කියවීමට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

ආරම්භයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා යොමු කල පැනයකට මුදල් අමාත්‍යංශය දෙවන වරටත් කල් ඉල්ලීම හමුවේ මන්ත්‍රීවරයා සිය අප්‍රසාදය පළ කළා.

සංචාරක ක්ෂේත්‍රය මුහුණ දී ඇති ගැටලුව පිළිබදව ද අද පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්ණ කෙරුනා.


News Articles
Latest Videos
Most Popular Post