News Line| Off Air
Generic placeholder image

Dec
10

දිවයින පුරා 30ට වැඩි පිරිසට තෙවන මාත්‍රාව ලබා දීම අද සිට

735 Views


දිවයින පුරා 30ට වැඩි පිරිසට තෙවන මාත්‍රාව ලබා දීම අද සිට

වයස අවුරුදු 30 වැඩි පුද්ගලයින්ට බුස්ටර් එන්නත ලබා දීම අද ඇරඹුණා.

දෙවන එන්නත ලබා ගෙන මාස 3ක් ගිය පසු බූස්ටර් එන්නත ලබා ගත හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කලේ.


News Articles
Latest Videos
Most Popular Post