News Line| Off Air
Generic placeholder image

Dec
13

බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 18 වැඩි සියලු පුරවැසියන්ට බූස්ටර් එන්නත

433 Views


බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 18 වැඩි සියලු පුරවැසියන්ට බූස්ටර් එන්නත

ඔමික්‍රෝන් මර්දනය සඳහා වහාම බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 18 ට වැඩි සියලු පුරවැසියන්ට බූස්ටර් එන්නත ලබා දීමට තීරණය කර තිබෙනවා.

වැඩිහිටියන්ට ලබන ජනවාරි වන විට බූස්ටර් එන්නත ලබා දී අවසන් කරන බවයි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසන්නේ.

ඔමික්‍රෝන් විශාල රැල්ලකට රට සූදානම් කරන බවයි ඔහු පවසන්නේ.


News Articles
Latest Videos
Most Popular Post