News Line| Off Air
Generic placeholder image

Dec
13

2021 වසරේ විශ්ව රූ රැජිණ කිරුළ ඉන්දියාවට

561 Views


2021 වසරේ විශ්ව රූ රැජිණ කිරුළ ඉන්දියාවට

2021 වසරේ විශ්ව රූ රැජිණ කිරුළ ඉන්දියාවේ හර්නාස් සන්දු විසින් හිමි කරගෙන ඇත.

මෙවර විශ්ව රූ රැජිණ තෝරාපත් කර ගැනීමේ තරගාවලිය ඊශ්‍රායලයේ දී 70 වන වරට පැවැත්වුණි.

එහිදී 21 හැවිරිදි වියේ පසුවන හර්නාස් සන්දු විශ්ව රූ රැජිණ කිරුළ දිනා ගැනීමට සමත් වී තිබේ.


News Articles
Latest Videos
Most Popular Post