News Line| Off Air
Generic placeholder image

Dec
14

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු ම ගිලන්රථ මාර්ග ගාස්තුවෙන් නිදහස්

679 Views


අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු ම ගිලන්රථ මාර්ග ගාස්තුවෙන් නිදහස්

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම ගිලන්රථ මාර්ග ගාස්තුවෙන් නිදහස් කර තිබෙනවා.

ඒ අනුව රජය සහ පෞද්ගලික රෝහල්වලට අනුබද්ධිත සියලුම ගිලන් රථ සදහා ගාස්තු ගෙවීමකින් තොරව අධිවේගි මාර්ගය භාවිතා කළ හැකි බවයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසන්නේ.


News Articles
Latest Videos
Most Popular Post