News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
14

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක තනතුර මහේලට

439 Views


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක තනතුර මහේලට

හිටපු ප්‍රවීණ ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස පත් කර තිබෙනවා.

ඒ වසරක කාලයක් සඳහායි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමෙන් පසු මහේල ජයවර්ධන මහතා ලොව ප්‍රධාන ලීග් රැසක ප්‍රතිඵල පෙන්වූ පුහුණුකරුවෙක්.


News Articles
Latest Videos
Most Popular Post