News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
16

ඔස්ට්‍රේලියාවේ වායු සෙල්ලම් ගෙයක් සුළඟට ගසාගෙන ගොස් දරුවන් 04 දෙනෙකු ජීවිතක්ෂයට

634 Views


ඔස්ට්‍රේලියාවේ වායු සෙල්ලම් ගෙයක් සුළඟට ගසාගෙන ගොස් දරුවන් 04 දෙනෙකු ජීවිතක්ෂයට

ඔස්ට්‍රේලියාවේ වායු පිර වූ ප්ලාස්ටික් සෙල්ලම් ගෙයක් සුළඟට ගසා ගෙන ගොස් තිබෙනවා.

එහි සිටි කුඩා දරුවන් අඩි 32 ක් ඉහළට ගසාගෙන ගොස් පහළට වැටී තිබෙනවා.

එහි සිටි දරුවන් 04 දෙනෙකු මිය ගොස් ඇති අතර 05 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

2019 වර්ෂයේ චීනයේ දී ද මෙවැනි අනතුරක් සිදු වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post