News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
16

මැලේසියාවට ඔබ්බෙන් බෝට්ටුවක් පෙරලී 11 දෙනෙකු ජීවිතක්ෂයට

419 Views


මැලේසියාවට ඔබ්බෙන් බෝට්ටුවක් පෙරලී 11 දෙනෙකු ජීවිතක්ෂයට


මැලේසියාවට ඔබ්බෙන් බෝට්ටුවක් පෙරළී තිබෙනවා.

එහි සිටි සංක්‍රමණිකයින් අතුරින් 11 දෙනෙකු මියගොස් තිබෙනවා.

14 දෙනෙකුගේ දිවි ගලවා ගැනීමට මැලේසියානු සමුද්‍ර ආරක්ෂක අංශ සමත් වී තිබෙනවා.

තවත් 25 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දුනීසියාව සහ මැලේසියාව අතර මෙවන් අනතුරු දිගින් දිගටම වාර්තා වනවා.

මැලේසියානු කර්මාන්තශාලා සහ වතුකරයේ රැකියා සොයා යන පිරිස් මෙසේ අනතුරට පත් වන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post