News Line| Off Air
Generic placeholder image

Dec
17

තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් තිදෙනෙකු මෙරටින් හමු වෙයි

609 Views


තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් තිදෙනෙකු මෙරටින් හමු වෙයි

ඔමික්‍රෝන් වෛරසය ආසාදිත තවත් රෝගීන් තිදෙනෙකු මෙරටින් තහවුරු වී ඇති බව ආචාර්ය චන්ද්‍රිම ජීවන්දර මහතා පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත ඔමික්‍රෝන් ආසාදිනයින් සංඛ්‍යාව 04 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර එළඹෙන 31 වනදා දක්වා බල පැවැත්වෙන පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරුණා.

එක්සත් ජාතීන්ගේ සහකාර ලේකම් කන්නි විග්නරාජා මහත්මිය මෙරට එන්නත්කරණ වැඩසටහන අගය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post