News Line| Off Air
Generic placeholder image

Dec
17

ෆේස්බුක් සමාගම විසින් මෙරට සංවිධාන 3ක් වාරණය කරයි

589 Views


ෆේස්බුක් සමාගම විසින් මෙරට සංවිධාන 3ක් වාරණය කරයි

මෙරට සංවිධාන 3ක් ෆේස්බුක් සමාගම වාරණය කර තිබෙනවා.

වාර්ෂික යාවත්කිරීම යටතේ එල් ටී. ටී. ඊ සංවිධානය කිසිඳු ප්‍රචාරණයක් මුහුණු පොතේ සිදු කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ.

එසේම බොදු බල සේනා සංවිධානය සහ එහි කැඳවුම්කරු වන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පිළිබඳව ද මුහුණු පොතේ සටහන් කිරීම වළක්වා තිබෙනවා.

ඊට අමතරව සිංහලේ ජාතික බලමුළුව ද මුහුණු පොතේ වාරණයට ලක් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post