News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
20

අඩු ආදායම්ලාභීන්ට අත්‍යවශ්‍ය ආහාර ගන්න කූපන් ක්‍රමයක් වාසුගෙන්

401 Views


අඩු ආදායම්ලාභීන්ට අත්‍යවශ්‍ය ආහාර ගන්න කූපන් ක්‍රමයක් වාසුගෙන්

යළි කූපන් ක්‍රමයක් ඇති වීමේ පෙර ලකුණු පහළ වෙමින් තිබෙනවා.

ඉන්ධන සඳහා කූපන් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළා.

මීට අමතරව අඩු ආදායම්ලාභීන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට ද මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේ.

ඒ මාළඹේ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.


News Articles
Latest Videos
Most Popular Post