News Line| Off Air
Generic placeholder image

Dec
20

දින තුනක් තුළ ඔමික්‍රෝන් ආසාදිතයින් දෙගුණ වෙයි – ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

422 Views


දින තුනක් තුළ ඔමික්‍රෝන් ආසාදිතයින් දෙගුණ වෙයි – ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

දින තුනකින් පසුව ඔමික්‍රෝන් ආසාදිතයින් දෙගුණ වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.

ඔමික්‍රෝන් නව වෛරස ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් නෙදර්ලන්තය වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් නෙදර්ලන්තය වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ආපනශාලා, ශරීර යෝග්‍යතා මධ්‍යස්ථාන, අත්‍යවශ්‍ය නොවන වෙළදසැල් සහ සේවා ජනවාරි මස 14 වනදා දක්වා වසා දැමීමටයි එරට රජය තීරණය කර ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post