News Line| Off Air
Generic placeholder image

Dec
21

උත්සව සමය අවසන් වන විට ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය ඉහළ යා හැකියි – අමෙරිකා එක්සත් ජනපදයේ විශේෂඥයින් අනතුරු අඟවයි

577 Views


උත්සව සමය අවසන් වන විට ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය ඉහළ යා හැකියි – අමෙරිකා එක්සත් ජනපදයේ විශේෂඥයින් අනතුරු අඟවයි

උත්සව සමය අවසාන වන විට ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය ඉහළ යා හැකි බවට අමෙරිකා එක්සත් ජනපද විශේෂඥයින් අනතුරු අඟවනවා.

සම්පුර්ණයෙන් ම එන්නත් කළ පුද්ගලයින් අතර ද නව වෛරස ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවයි විශේෂඥයින් පවසන්නේ.

ඔමික්‍රෝන් පැතිරීමේ වේගය වැඩි බවත්, ඒ පිළිබඳව කිසිදු සැකයක් නැති බවත් ආචාර්ය ඇන්තනී ෆවුසි පවසනවා. ඔහු පවසන්නේ නව කොවිඩ් වෛරස ප්‍රභේදය ලොව පුරා සීඝ්‍රයෙන් පැතිරෙමින් තිබෙන බවයි.

මේ වන විට යුරෝපය, ප්‍රංශය සහ ජර්මනිය යන රටවල සංචාරක සීමාවන් පනවා ඇති අතර නෙදර්ලන්තය ද රට පුරා අඟුළු දමා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post