News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
21

එන්නත් කාඩ්පත අනිවාර්යයි

484 Views


එන්නත් කාඩ්පත අනිවාර්යයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබේ.

එහි දක්වා ඇත්තේ, ජනවාරි මස 01 වනදා සිට පොදු ස්ථානවලට ඇතුළුවීමේ දී කොවිඩ් එන්නත් කාඩිපත් අනිවාර්යය කෙරෙන බවය.


News Articles
Latest Videos
Most Popular Post