News Line| Off Air
Generic placeholder image

Dec
21

ජනප්‍රිය ගායිකා යොහානිට අගනගරයෙන් පර්චස් 9.6 ක ඉඩමක් – කැබිනට් මණ්ඩලය තීරණය කරයි

419 Views


ජනප්‍රිය ගායිකා යොහානිට අගනගරයෙන් පර්චස් 9.6 ක ඉඩමක් – කැබිනට් මණ්ඩලය තීරණය කරයි

ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා මෙනවිය ඇඟයීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව ඇයට කොළඹ නගරයේ පර්චස් 9.6 ක බිම් කොටසක් ලබා දීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post