අද (21) පෙරවරු 08 සිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ඉල්ලීම් 07 ක් මුල් කරගනිමින් වර්ජනය ක්‍රියාත්මක කරන බව එම සංගමය සඳහන් කළේය.