News Line| Off Air
Generic placeholder image

Dec
22

ජර්මනිය නව වසරට පෙර සංචරණ සීමාවන් දැඩි කිරීමට පියවර

541 Views


ජර්මනිය නව වසරට පෙර සංචරණ සීමාවන් දැඩි කිරීමට පියවර

ජර්මනිය නව වසරට පෙර සංචරණ සීමාවන් දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ජර්මනියේ ප්‍රාන්ත 16ක සමාජ ශාලා සහ ආපන ශාලා වසා දැමීමට පියවර ගත් බවයි චාන්ස්ලර් ඔලාබ් ශෝල්ස් ප්‍රකාශ කළේ.

නව කොවිඩ් ව්‍යාප්තිය හමුවේ ඇස් වසා නොගතයුතු බවයි ශෝල්ස් මාධ්‍ය හමුවේ කියා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post