නොරොච්චෝලේ බලාගාරයේ දෝෂයක් හේතුවෙන් මෙලෙස විදුලි කප්පාදුවක් කිරීමට සිදු වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.
මේ හේතුවෙන් අද දිනයේ විනාඩි 45ක පමණ කාලයක් ඇතැම් ප්‍රදේශවලට විදුලි කැපීමක් සිදුවනු ඇති.