ඉදිරි සති තුන තුළ මෙරට ප්‍රධාන කොවිඩ් ප්‍රභේදය ලෙස ඔමික්‍රෝන් පත්විය හැකි බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු අඟවනවා.
එහි සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ ඔමික්‍රෝන් රෝගීන් සමාජයට නිරාවරණය වීම අධ්‍යනයේ දී මෙය පැහැදිලි වන බවයි.