News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
23

චීනයේ නගරයක් වැසේ

527 Views


චීනයේ නගරයක් වැසේ

කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් චීනයේ යළිත් වරක් නගරයක් වසා දමා තිබෙනවා.

මෙලෙස වසා දමා ඇත්තේ චීනයේ උතුරු දිග නගරයක් වන ෂියැන් නගරයයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට නගරය වසා දැමීමට නියමිත අතර එය කුමන කාලයක් බලපැවැත්වෙනවාද යන්න මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

ෂියැන් නගරයේ පුද්ගලයින් මිලියන 13 කට අධික පිරිසක් මේ වන විට ජීවත් වනවා.


News Articles
Latest Videos
Most Popular Post