News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
23

තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් තිදෙනෙක් මෙරටින් හඳුනා ගනී

507 Views


තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් තිදෙනෙක් මෙරටින් හඳුනා ගනී

මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් කිහිපදෙනෙකු හඳුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා පවසනවා.

එම තිදෙනා අතරින් එක් අයෙකු ටැන්සානියාවේ සිට පැමිණ ඇති අතර අනෙක් දෙදෙනා පැමිණ ඇත්තේ සුඩානයේ සිට බවයි මේ වන විට අණාවරණය වී ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post