News Line| Off Air
Generic placeholder image

Dec
23

LPL අවසන් මහා තරගය අද හම්බන්තොට දී

382 Views


LPL අවසන් මහා තරගය අද හම්බන්තොට දී

2021 LPL අවසන් මහා තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අද රාත්‍රී 7.30 ට ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතරයි.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නායක තිසර පෙරේරා විසින් ද, ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නායක භානුක රාජපක්ෂ විසින් ද මෙහෙයවනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post