දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.
ඒ සිය ගැටලුවලට විසඳුම් ලැබුණේ නැති නිසයි.
මේ හේතුවෙන් සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ රාජකාරීවලින් ඉවත් වීමටයි ඔවුන් තීරණය කලේ.
ඒ අනුව මගී ජනතාවට ප්‍රවේශ පත්‍ර නැතිව දුම්රියේ ගමන් කිරීමට අද අවස්ථාව උදා වුණා.