රජයේ වෛද්‍ය නිලධාරින් ආරම්භ කර ඇති වර්ජනය නිසා අදත් රෝගීන් අපහසුතාවයට පත් වුණා.
මේ අතර වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන්නේ නම් සියලුම වෘත්තීය සමිති කැඳවා රජය සාකච්ඡා කළ යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කළේ.