නොබෙල් සාම ත්‍යාගලාභී දකුණු අප්‍රිකාවේ අගරදගුරු ඩෙස්මන් ටුටු හිමිපාණන් ස්වර්ගස්ථ වී තිබෙනවා.
දකුණු අප්‍රිකාව තුළ මෙන්ම ලොව පුරා වර්ණ භේදයට එරෙහිව එතුමන් විශාල හඬක් නගනු ලැබුවා.
කලක් පිළිකා රෝගයකින් පීඩා විඳිමින් සිටි උන්වහන්සේ අවුරුදු 90ක් ආයු වළඳා ස්වර්ගස්ත වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.