News Line| Off Air
Generic placeholder image

Dec
28

එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර හිමිවේ

588 Views


එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර හිමිවේ

එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර ලබාදෙන ලෙස පොලිස්පතිවරයා විසින් පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබේ.

කෙසේ වෙතත් එලෙස පැවැත්වෙන එළිමහන් සංගීත සංදර්ශන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව පැවැත්විය යුතු වෙයි.


News Articles
Latest Videos
Most Popular Post