ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
එහි සඳහන්ව ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ නව අධ්‍යයන වර්ෂය 2022 ජනවාරි මස 1 වන දා ආරම්භ වන බවයි.