ආනයනික කිරිපිටි මිල කිරිපිටි ආනයනකරුවන් විසින් සංශෝධනය කර ඇත.
ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 60කින් හා කිලෝ ග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක් රු 150කින් මිල ඉහළ නැංවීමට කටයුතු කර තිබේ.