News Line| Off Air
Generic placeholder image

Dec
30

මල්ලිට ශක්තියක් දෙන්න අයියට යන්න එපා කියලා මුරුත්තෙට්ටුවේ හිමි කියයි

483 Views


මල්ලිට ශක්තියක් දෙන්න අයියට යන්න එපා කියලා මුරුත්තෙට්ටුවේ හිමි කියයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වන බවට පැතිර යන ප්‍රචාරය පිළිගත නොහැකි බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසනවා.

එම ප්‍රචාරය පිටුපස කුමන්ත්‍රණයක් පවතිනවාද යන්න සැකයක් මතු වන බවයි උන්වහන්සේ පවසන්නේ.

මල්ලිට හයියක් වීමට අයියා තවදුරටත් සිටිය යුතු බවයි උන්වහන්සේ ප්‍රකාශ කලේ.

ඒ ඊයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.


News Articles
Latest Videos
Most Popular Post