News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
30

මුළු අමෙරිකාවම සීතල වෙද්දී ඇලස්කාව පමණක් උණුසුම් වේ

593 Views


මුළු අමෙරිකාවම සීතල වෙද්දී ඇලස්කාව පමණක් උණුසුම් වේ

සමස්ත අමෙරිකාව පුරාම දැඩි සීතලක් පැතිර යමින් තිබෙනවා.

අමෙරිකා එක්සත් ජනපදයේ ශීතල වැඩිම ප්‍රාන්තය වනුයේ ඇලස්කාවයි.

නමුත් ඊයේ ඇලස්කානු ඉතිහාසයේ ඉතා අසාමාන්‍ය තත්ත්වයක් වාර්තා වුණා.

ඒ සෙල්සියස් අංශක 19.4ක අධික උෂ්ණත්වයක් සටහන් වීමත් සමඟයි.

විශේෂයෙන් වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යාම අතිශය අසාමාන්‍ය තත්ත්වයක් බවයි එරට දේශගුණික අංශ පෙන්වා දී ඇත්තේ.

බොහෝ විට සති අග වන විට මේ තත්ත්වය නැවත සෙල්සියස් අංශක 29යක් දක්වා පහත වැටෙනු ඇතැයි විශ්වාස කරනවා.


News Articles
Latest Videos
Most Popular Post