News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
30

සියලු රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට කැඳවයි

440 Views


සියලු රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට කැඳවයි

නව වසරේ ආරම්භයත් සමග ලබන මස 03 වන සඳුදා දිනයේ සිට සියලුම රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට පියවර ගෙන ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබාදී ඇති මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කරන ලෙස ද සියලු කාර්ය මණ්ඩල වෙත රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය උපදෙස් ලබාදී ඇත.


News Articles
Latest Videos
Most Popular Post