News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
30

සූඩානයේ රන් ආකරයක් කඩා වැටේ – තිස් දෙදෙනෙකු ජීවිතක්ෂයට

565 Views


සූඩානයේ රන් ආකරයක් කඩා වැටේ – තිස් දෙදෙනෙකු ජීවිතක්ෂයට

සූඩානයේ රන් ආකරයක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිස් දෙදෙනෙකු මරණයට පත්ව තිබෙනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ බටහිර කොර්ඩෝනෝන් හිදියි.

රන් පතල තුළ 36 දෙනෙකු සිටි බවයි වාර්තා වන්නේ.

එක් අයෙකුගේ ජීවිතය බේරා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් සමත්ව තිබෙනවා.

තවත් තුන් දෙනෙකු සොයා මෙහෙයුම් සිදු කරන බව සූඩාන මාධ්‍ය වාර්තා කරනවා.


News Articles
Latest Videos
Most Popular Post