News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
31

අදත් දිවයින පුරා ගෑස් පෝලිම්

917 Views


අදත් දිවයින පුරා ගෑස් පෝලිම්

අදත් ඇතැම් ප්‍රදේශවල ජනතාව ගෑස් ලබා ගැනීමට දිගු පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණා.

අලූත් අවුරුද්ද ලබන කොටත් ජනතාවට ගෑස් පෝලිම් වල ඉන්න සිදුවෙලා.

ගෑස් කඩවල ගෑස් බලන්නයි අහිංසක පාරිභෝගිකයින්ට සිදුව ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post