News Line| Off Air
Generic placeholder image

Dec
31

ආරක්ෂාව වෙනුවෙන් තුන්වන මාත්‍රාව ලබා ගන්න – ආචාර්ය චන්දිම ජීවන්දර ඉල්ලයි

602 Views


ආරක්ෂාව වෙනුවෙන් තුන්වන මාත්‍රාව ලබා ගන්න – ආචාර්ය චන්දිම ජීවන්දර ඉල්ලයි

ඔමික්‍රෝන් ප්‍රබේදය ආසාදනය වූ තවත් රෝගීන් 41 දෙනෙකු මෙරටින් තහවුරු වී තිබෙනවා.

ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තුන්වන මාත්‍රාව වහා ලබා ගන්න ලෙසයි.

මේ අතර එළඹෙන උත්සව සමය තීරණාත්මක බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කලේ.


News Articles
Latest Videos
Most Popular Post