News Line| Off Air
Generic placeholder image

Dec
31

ඔමික්‍රෝන් ආසාදිතයින් 41ක්

438 Views


ඔමික්‍රෝන් ආසාදිතයින් 41ක්

මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 41ක් හමු වී ඇති බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ මෙරට සමස්ත ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 45ක් බවය.


News Articles
Latest Videos
Most Popular Post