News Line| Off Air
Generic placeholder image

Dec
31

මහා බ්‍රිතාන්‍ය තුළ බරපතල ලෙස පී.සී.ආර් හිඟයක්

561 Views


මහා බ්‍රිතාන්‍ය තුළ බරපතල ලෙස පී.සී.ආර් හිඟයක්

මහා බ්‍රිතාන්‍යය තුළ බරපතල ලෙස පී.සී.ආර් කට්ටල හිඟයක් ඇති වී තිබෙන බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

ලබන පෙබරවාරි වන විට පී.සි.ආර්. කට්ටල ප්‍රමාණය තුන් ගුණයකින් වැඩිකරන බවයි මහා බ්‍රිතානයේ සෞඛ්‍ය ලේකම් සජිඩ් ජාවිඩ් පවසන්නේ.

මේ නිසා ජංගම පී.සි.ආර්. පරීක්ෂණ ඇණ හිට තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post