News Line| Off Air
Generic placeholder image

Dec
31

මෙරට දරු පරපුරේ අධ්‍යාපනය වෙනුවෙන් අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම වැදගත් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

580 Views

මෙරට දරු පරපුරේ අධ්‍යාපනය වෙනුවෙන් අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම වැදගත් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

පෞද්ගලික ජෙට් යානාවලින් සංචාරය කිරීම වෙනුවට මෙරට දරු පරපුරේ අධ්‍යාපනය වෙනුවෙන් අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම වැදගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සක්වල නියමු ව්‍යාපෘතිය අරඹමින් විපක්ෂනායකවරයා මේ අදහස් පල කළා.

News Articles
Latest Videos
Most Popular Post