සාමාන්‍යයෙන් හොරකම් කරන්නේ සහ කලේ රත්‍රං සහ මුදල් වැනි ඉහළ වටිනාකමකින් ඇති දෙයි.
හැබැයි දැන් එළවලු ගොනිත් කිලෝ ගානට හොරකම් කරන කථා වාර්තා වෙන්න පටන් අරන්.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සුදු වූ එළවලු හොරකමක් පිලිබදව අප වාර්තාකරු සදහන් කරනවා.