News Line| Off Air
Generic placeholder image

Dec
31

රත්‍රං, සල්ලි වෙනුවට දැන් හොරකම් කරන එළවලු

622 Views


රත්‍රං, සල්ලි වෙනුවට දැන් හොරකම් කරන එළවලු

සාමාන්‍යයෙන් හොරකම් කරන්නේ සහ කලේ රත්‍රං සහ මුදල් වැනි ඉහළ වටිනාකමකින් ඇති දෙයි.

හැබැයි දැන් එළවලු ගොනිත් කිලෝ ගානට හොරකම් කරන කථා වාර්තා වෙන්න පටන් අරන්.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සුදු වූ එළවලු හොරකමක් පිලිබදව අප වාර්තාකරු සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post