News Line| Off Air
Generic placeholder image

Jan
2

කොවිඩ් මරණ 24ක්

700 Views


කොවිඩ් මරණ 24ක්

කොවිඩ් මරණ 24ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (01) තහවුරු කර ඇති මරණ බවය.

මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,019ක්.


News Articles
Latest Videos
Most Popular Post