News Line| Off Air
Generic placeholder image

Jan
3

අද යළි වැසෙන සපුගස්කන්ද තෙල් පිරිපහදුව

471 Views


අද යළි වැසෙන සපුගස්කන්ද තෙල් පිරිපහදුව

සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද සිට යළි වසා දැමෙනවා.

තාවකාලිකව තෙල් පිරිහදුව වසා දැමුවද, රට තුළ ඉන්ධන හිඟයක් ඇති වන්නේ නැති බවයි අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පසුගියදා ප්‍රකාශ කලේ.

කෙසේ වෙතත් ඛනිජ තෙල් වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ පිරිපහදුව යළි වසා දැමීමට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ විශයභාර අමාත්‍යවරයා බවයි.

අද වැසෙන තෙල් පිරිපහදුව යළි මේ මස අග වන විට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post