News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
3

අමෙරිකාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවයි

1377 Views


අමෙරිකාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවයි

කොවිඩ් එන්නත් ගත්තේ නැති මිලියන ගණනක් තම රටේ සිටින බව, අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධානතම වෛද්‍ය උපදේශකයා වන ඇන්තනී ෆව්සි මහතා ප්‍රකාශ කරනවා.

එන්නත් ගත්තේ නැත්තම් ඔවුන්ට කොවිඩ් රෝගයෙන් බේරීමට නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ වන විට අමෙරිකා එක්සත් ජනපදය තුළ ඔමික්‍රෝන් වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා.

දිනකට ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ හතරට ආසන්න වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post