News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
4

බැසිල්ගෙන් ජනතාවට සහන රැසක්

492 Views


බැසිල්ගෙන් ජනතාවට සහන රැසක්

රට මේ වන විට පවතින්නේ දැඩි ආර්ථික අර්බුදයක

භාණ්ඩ හා සේවා ගිනි ගණන්

මේ වගේ වෙලාවක කිසියම් හෝ සහනයක් ලැබීම ජනතාවට විශාල අස්වැසිල්ලක්.

පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවත් ක්‍ෂේත්‍ර රැසක් සඳහා සහන රැසක් ලබා දීමට ඊයේ කැබිනට් අනුමැතිය හිමි වුණා.

කැබිනට් අනුමැතිය හිමි වූ සැනින් ජනතා සහන පිළිබඳ දැනුම් දීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේ ම විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post