සුසිල් ප්‍රේමජයන්ත් මහතා සාමාන්‍යයෙන් කියන්න තියන දේ කෙලින් කියන දේශපාලඥයෙක් ලෙස ප්‍රසිද්ධයි.
අධි නීතීඥවරයෙකු වන ඔහු බුද්ධිමත් දේශපාලඥයෙකු බවයි ජන විශ්වාසය.
අද ඔහුට රාජ්‍ය ඇමතිකම අහිමි වුණා.
ඒ ජනපති නියෝගයෙන්.
සුසිල් ප්‍රේමජයන්ත් මහතා පසුගිය දිනවල සිදු කළ සැර ප්‍රකාශ රාජ්‍ය ඇමතිකම අහිමි වීමට ආසන්නතම හේතුවද?