තවත් කොවිඩ් ආසාදිතයින් 629ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 588,929ක් දක්වා ඉහළගොස් තිබේ.