News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
5

ඔමික්‍රෝන් පැතිරුණහොත් ලංකාවත් අමෙරිකාව, ඉන්දියාව වගේ වෙයි – විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි

450 Views


ඔමික්‍රෝන් පැතිරුණහොත් ලංකාවත් අමෙරිකාව, ඉන්දියාව වගේ වෙයි – විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි

සියලු දෙනා බුද්ධිමත්ව කටයුතු කලේ නැත්නම් අමෙරිකාව සහ ඉන්දියාව තුළ ඇති කොවිඩ් ඔමික්‍රෝන් තත්ත්වයට ශ්‍රී ලංකාවද පත්විය හැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ද කොවිඩ් ආසාදිත බවයි වාර්තා වන්නේ.

ඔහු මේ වන විට සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post